මොකක්ද මේ Wealth Dynamic කියන්නෙ?
කිසියම් පුද්ගලයෙකුට ආර්ථික අතින් දියුනු වීම සඳහා භාවිතා කල හැකි සරල ක්රමවේදයකි.එය ලෙස හඳුන්වයි. මෙම මාර්ග සොයාගෙන ඇත්තේ ස්වභාවික ලෙස තම ආර්ථිකය සාර්ථක මිනිසුන් විසිනි. ඔවුන් වත්පොහොසත්කමේ ගතිවිද්යාව පිලිබඳ සොයාගෙන ඇත්තේ ඔවුන්ටම ආවේනිකවු කුසලතා සමඟ එය ගළපාගත් නිසා වේ.
The Creator
ඔවුන් ලාභදායී අදහස්, ව්යාපාර පටන් ගැනිමට,නිර්මාණය කිරීමට සුදුසු අය වේ. . නමුත් එදිනෙදා නොකඩවා ගමන් කරන ව්යාවපාර සඳහා එය වඩත් සුදුසු නොවේ. සාර්ථක නිපයුම්කරුවෙක් නිපයුම් ක්රියාවලිය හැර සෑමදේම පවරාදෙනවා.
The Mechanic
යාන්ත්රිකයා වඩාත් සුදුසු වන්නේ යමක් අවසාන් කිරීමටයි ,නිර්මාණ කිරීමට වඩා. ඔවුන්ට හැම දෙයක්ම ඉතාමත් හොදින්, හොඳ අවසානයක් ලබා ගැනීමට අවශ්යයි. හෙන්රි ෆෝඩ් හොඳ උදාහරණයක්.
The Star
තරුව, විශිෂ්ඨ පුද්ගලයා හඳුනාගන්න ඉතා පහසුයි. ඇත්තටම ඔබට චිත්රටපටයක්, සංගිතයක්, ක්රී ඩා තරුවක් ඇතැයි සිතමු. එ වගේම විශාල පැතිකඩක් සහිත CEO කෙනෙක්ටද තරුවකට මෙන් සිතිය හැක. ඔවුන් බලාපොරොත්තු වෙනවා ඔවුන්ගෙ පෞර්ෂත්වයේ බලයෙන් හා යමක් හැමවිටම භාරදීමට ඇති පීඩනයෙන් සිටි.
The Supporter
අනුග්රා හකයන් යනු උනන්දුව හා ජවය සහිත විශාල ජාලකරුවන්ය.ඔවුන්ට හොද ආර්ථිකයක් ලබාගැනීමට පුලුවන් කණ්ඩායමක් ලෙස නිපයුම්කරුවා, තරුව, ගණුදෙනු සාදන්නා හෝ යන්ත්රිමකයා සමග එක් වු විට.
The Deal Maker
ගණුදෙනු සාදන්නා බලාපොරොත්තු වෙනවා සම්භන්ධතා විශාල ලෙස පවත්වා ගැනිමට හා හොඳ අවස්ථාවක් ලැබුන විගස එම ගණුදෙනුව කෙරෙන අයුරින් කතාකර ගනුදෙනුව කිරීම.
The Trader
වෙලෙන්දා යනු ස්වාභවිකවම අඩු මිලට මිලදි ගන්න අයෙකි.සාමන්යුයෙන් කේවල්කිරීම මගින් හා විශාල ප්රkමානයේ වෙලඳාමක් කිරිමෙන් විශාල සතුටක් ලබයි.විශාල මිලකට මිලදි ගන්නා ගැනුම් කරුවන් සොයා ගැනීමටද මොවුන් දක්ෂයි.
The Accumulator
දියුණුව වැඩි වීම වත්පොහොසත්කමේ ගතිවිද්යාවේ පැතිකඩෙහි දොරටුව වේ. ඔවුන් ඉවසිලිවන්ත හා විනීත හා සාර්ථක ක්රදමයන්හි ඇලී සිටී.
The Lord
අධිපති වඩාත්ම කැමති හැමදේම පාලනය කරන්න.ඔබට අධිපතින් හදුනාගත හැකී ඔවුන්ගේ ස්ථාවර වත්කම් මුදල් නිපදවනවා.ඔවුන්ට තරු මෙන් පරිස්සමට අදායම වැඩිකර ගැනිමට අවදානය යොමුකල යුතු නොවේ.

0 comments:
Post a Comment