Thursday, June 10, 2010

මෙම සටහන කියවීමට පෙර ඔබේ පරිඝණකයෙද සිංහල යුනිකෝඩ් ඉන්ස්ටෝල් කොට ගෙන තිබිය යුතුය.

සිංහල යුනිකොඩ් යනු?

සිංහල යුනිකොඩ් යනු අන්තර්ජාතිකව පිලිගන්නා කේත ක්‍රමය හෙවත් යුනිකොඩ් ක්‍රමය යටතේ සිංහල අකුරු සඳහා ලබා දී ඇති සම්මතයි.ඒ අනුව සැකසූ ෆොන්ට් වර්ග තිබෙන අතර ඒවා යුනිකොඩ් ෆොන්ට් ලෙස හඳුන්වයි.මෙවනි සිංහල ෆොන්ට්ස් www.siyabas.lk වෙබ් අඩවියෙන් නොමිලේ කරගත හැක.එම සිංහල යුනිකොඩ් පැකේජ්ය පරිඝකයේ ඉන්ස්ටෝල් කර ගැනීමෙන් පසු සිංහල ලිවීම අරම්භ කල හැකිය.

0 comments:

Post a Comment